2022 අගෝස්‍තු 12, ප.ව. 3:13
2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ගේ 80% පැමිණීම නොසලකා හැරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය මේ බව පැවසුවා.
ඒ අනුව, ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබා දී ඇති බව එම දෙපාර්තමේන්තුව එහි සඳහන් කර තිබෙනවා.
තව අද උසස් පෙළ සමත් සිසුන් සඳහා හඳුන්වා දුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරට ත් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවා.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25