hit counter

2025 සැප්‍තැම්‍බර් මස 09 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 5:40



සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා අද දිනයේදී අධිකරණය වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබෙනවා.

ඒ, අධිකරණය හමුවේ විභාග වූ නඩුවකට ඉදිරිපත් කිරීම සදහායි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රන්ජන් රාමනායක මහතා සඳහන් කළේ ජනතාව කියන දේ තමන් සිදු කරන බවයි.

සමාව ලැබුනොත් තමන් ජනතාවගේ පැත්තට යන බවද ඔහු එහිදී සඳහන් කළා.

https://youtu.be/G70xo4oi_r8