hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 8:43


රුහුණු කුමාරි දුම්රිය පීලි පනී

රුහුණු කුමාරි  දුම්රිය බුස්ස වැල්ලබඩ ප්‍රදේශයේ දි අද (15) උදෑසන පීලි පැනිමට ලක්ව ඇති බව ගාල්ල දුම්රිය ස්ථානය පවසයි.

රුහුණු කුමාරි දුම්රියේ පිටුපස එන්ජිම පීලි පැනිමට ලක්ව ඇත අතර මෙම තත්වය නිසා අගනගරයේ කාර්යාල කටයුතු සදහා  රුහුණු කුමාරි දුම්රියෙන් පිටත්ව යන කාර්යාල සේවයකයින් හා  දුම්රිය මගින් දැඩි අපහසුතාවයට ලක්ව සිටි බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ගාල්ල – ලලිත් චාමින්ද