hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 15, පෙ.ව. 10:59


නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක් බිද වැටෙයි

නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය බිද වැටීම නිසා එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.

විදුලි සැපයුම් කළමනාකරණය සෙසු විදුලි බලාගාර මගින් සිදු කරන බව ද සදහන් කරයි.