hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 අගෝස්‍තු 15, ප.ව. 12:28


ධානිෂ් අලී ඇප මත මුදා හැරේ

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ධානිෂ් අලී ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා.