hit counter

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2022 අගෝස්‍තු 16, පෙ.ව. 11:33


රත්මලානේ මුහුදු වෙරළේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයා ගැනේ

රත්මලාන අල්විස් ගාඩ්න්ස් ප්‍රදේශයේ මුහුදු වෙරළට නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

මෙම පිරිමි පුද්ගලයාගේ වයස අවුරුදු 50ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ.