hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 17, ප.ව. 2:01


අගෝස්තු 24 හිටපු ජනපති යළිත් දිවයිනට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගෝස්තු මස 24 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

අද (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.