2022 අගෝස්‍තු 18, පෙ.ව. 8:10
අධික ලෙස මිල ඉහළයාම හේතුවෙන් බිස්කට් අලෙවිය පහත වැටී ඇති බවට වාර්තා වන අතර, ඒ හේතුවෙන් බිස්කට් සඳහා ඇතැම් වෙළඳසැල් වට්ටම් ද ලබා දී තිබෙනු දක්නට තිබෙනවා.
බිස්කට් මිල අධික ලෙස ඉහළ යෑමට විරෝධය පළකර , මිලදී ගැනීම වර්ජනය කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණයන් ද ගෙන යමින් පවතිනවා.



2026 අගෝස්‍තු 31, පෙ.ව. 9:51
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:07
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:02
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31