2022 අගෝස්‍තු 18, පෙ.ව. 10:33
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) 2021 විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණවලට සහභාගී වීමට නොහැකි වු අපේක්ෂකයන් සඳහා නැවත ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ලිඛිත පරීක්ෂණයට පෙනී සිට ප්‍රයෝගික පරීක්ෂණවලට නොහැකිවූ අපේක්ෂකයින්ට මේ වනවිටත් විභාග ප්‍රවේශ පත්‍ර යවා ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
2025 අප්‍රේල් 21, ප.ව. 5:05
2025 අප්‍රේල් 21, ප.ව. 1:36
2025 අප්‍රේල් 21, ප.ව. 12:14
2025 අප්‍රේල් 21, පෙ.ව. 10:37
2025 අප්‍රේල් 16, ප.ව. 2:07