hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 18, ප.ව. 12:03


වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම ගැන ගත් තීරණය

ඉන්ධන අර්බුදය නිමා වීම නිසා බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සතියේ වැඩ කරන දින පහේම සිදුකිරීමට තීරණය කර ඇති බව බස්නාහිර පළාත් ලේකම්වරයා පවසනවා.

මේ පිළිබඳව වැඩි විස්තර ඇතුළත් නිවේදනය පහතින්,