hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 18, ප.ව. 12:55



තමන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සක පමණ පිරිසක් ආණ්ඩුවට එක්වන බවට පළවන පුවත් අසත්‍ය බව සමගි ජන බලවේගය මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

අද (18) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ඊට අදාළ වීඩියෝපටය පහතින්,‍