2022 අගෝස්‍තු 18, ප.ව. 4:00
කැලණියේ හරක් මැරීම නතර කළ මෙම සැකකරු ඇප අවශ්‍ය නැතැයි සඳහන් කළ කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා සැකකරුට ලබන නොවැම්බර් 16 වැනිදා අධිකරණයේ පෙනී සිටීම ප්‍රමාණවත් බව ප්‍රකාශ කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මුදා හැර තිබෙනවා.
2007 රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු විමේ සද්ධියක් සම්බන්ධයෙන් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලබා දෙමින් මෙ බව පැවැසුවා.
2025 අප්‍රේල් 21, ප.ව. 5:05
2025 අප්‍රේල් 21, ප.ව. 1:36
2025 අප්‍රේල් 21, ප.ව. 12:14
2025 අප්‍රේල් 21, පෙ.ව. 10:37
2025 අප්‍රේල් 16, ප.ව. 2:07