hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 19, ප.ව. 5:24


අන්තරේ සිසුන් 16කට ඇප

කොළඹ පැවති විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයින් 16 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා.

එමෙන්ම වසන්ත මුදලිගේ ඇතුළු තුන් දෙනෙකුට රැඳවුම් නියෝග ලබා දුන් බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඊයේ 18 සවස පැවති විරෝධතාව අතරතුර අයුතු ජන රාශියක සාමාජිකයන් වීම හේතුවෙන් ස්වාමීන් වහන්සේලා 4 දෙනෙකු ඇතුලුව 19 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ කුරුඳුවත්ත, කොම්පඤ්ඤවීදිය, බොරැල්ල යන පොලිස් ස්ථාන මගින් සහ කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: