2022 අගෝස්‍තු 22, ප.ව. 12:53
ජාතික රූපවාහිනියට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කටයුතුවලට බලපෑම් කරන ලදැයි චෝදනා ලද දෙවන තැනැත්තා වන චමින්ද කැලුම්ප‍්‍රිය අමරසිංහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු අද (22) දිනයේ කුරුඳුවත්ත පොලිසියට භාරවීමට පැමිණීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ඔහු සමඟ ජාතික රූපවාහිනිය ඇතුළු වූ අනෙක් සැකකරු වන ධනිෂ් අලි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා.
2026 අගෝස්‍තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42