hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 22, ප.ව. 5:38


කීර්ති තෙන්නකෝන්ටත් තනතුරක්

දකුණු සහ මධ්‍යම පළාත් හිටපු  ආණ්ඩුකාරවරයකු වූ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්කර තිබෙනවා.

සිවිල් සංවිධාන, ප්‍රජා කටයුතු සහ මැතිවරණ නිරීක්ෂණ කටයුතු,ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක කටයුතු කළ වෘත්තීයවේදියකු වන තෙන්නකෝන් මහතා ආර්ථික පුනර්ජීවනය හා ප්‍රජා කටයුතු පිළිබඳ දේශීය සහ ජාත්‍යන්තර අත්දැකීම් ඇත්තෙකි.තෙන්නකෝන් මහතා  ජනසන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: