2022 අගෝස්‍තු 24, පෙ.ව. 11:00
ආනයන අපනයන පාලන පනත යටතේ කිරිපිටි, යෝගට් ඇතුළු වෙනත් කිරි ආහාර, පලතුරු, ඇට වර්ග, සුවඳ විලවුන් ඇතුළු භාණ්ඩ 300 කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් නිවේදනයක් ඊයේ (23) නිකුත් කරනු ලැබුුුවා.
එම නිවේදනයට අනුව මෙම භාණ්ඩ ආනයනය අත්හිටුවීම ඊයේ සිටම ක්‍රියාත්මකයි.
රටේ මුදල් ස්ථාවරත්වය තහවුරු කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.
මෙලෙස ආනයනය තාවකාලිකව අත්හිටුවන ලද භාණ්ඩ ලයිස්තුවට පොල්, මල් හා පැළ වර්ග, රටකජු, චොකලට්, ජල බෝතල්, ඇල්කොහොල් රහිත බියර්, ෂැම්පු, දැව වර්ග , කෘතීම කෙඳි වර්ග, ගෘහ උපකරණ, ඉදිකිරීම් උපකරණ යනාදියද ඇතුළත්.
අදාළ ගැසට් පත්‍රය පහතින්,
2026 ජනවාරි 14, ප.ව. 3:10
2026 ජනවාරි 14, ප.ව. 2:55
2026 ජනවාරි 13, ප.ව. 12:32
2026 ජනවාරි 13, ප.ව. 12:29
2026 ජනවාරි 12, ප.ව. 12:41
05-02-25
05-02-25
11-12-24
11-12-24
22-10-24
22-10-24
16-10-24
16-10-24
05-09-24
05-09-24
03-09-24
03-09-24
02-09-24
02-09-24
02-08-24
02-08-24
22-11-23
22-11-23
09-09-23
09-09-23
22-08-23
22-08-23
03-08-23
03-08-23