hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2022 අගෝස්‍තු 24, ප.ව. 2:37



මැයි 9 වැනිදා තමා අරලියගහ මන්දිරයේ සිට සංදේශයක් රැගෙන ගාලුමුවදොරට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පවසනවා.

එම අවස්ථාවේ දී ගැටුමක් ඇති වූ බවත් තමා ඇතුළු පිරිසට යම් පුද්ගල කණ්ඩායමක් පහර දීමට පැමිණි බවත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා කියා සිටියා.

එලෙස පහරදුන් අයට අපි ප්‍රතිචාර දැක්වුවා විතරයි යැයි ඔහු සඳහන් කළා.

එම වීඩි‌යෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: