2022 අගෝස්‍තු 27, පෙ.ව. 8:06
නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරයේ අක්‍රියව තිබූ එක් විදුලි ජනන යන්ත්‍රයක් ඊයේ රාත්‍රියේ සිට යළි ක්‍රියාත්මක බව විදුලි බල මණ්ඩලය පැවසුවා.
ඒ අනුව ඉන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 300ක විදුලියක් සපයන බවද සඳහන් කරනවා.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 10:51
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10