2022 අගෝස්‍තු 28, ප.ව. 2:04
පොලිස් නීති කොට්ඨාශයේ නව අධ්‍යක්‍ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරනවා.
මහජන ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් එම පත් කිරීම සිදුකර තිබෙනවා.
පසුගිය 22 වැනිදා සිට මෙම පත්වීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා අධිකරණ ආරක්‍ෂණ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ තනතුරේ මීට පෙර කටයුතු කළා.
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
27-03-26
27-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
18-03-26
17-03-26
17-03-26
17-03-26
17-03-26
15-03-26
15-03-26