hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2022 අගෝස්‍තු 28, ප.ව. 2:07


විදුලි කප්පාදුවේ වෙනසක්

අද (28) රාත්‍රීයේ විදුලි කප්පාදුව උපරිම පැයක කාලයකට සීමා කිරීමට තීරණය කළ බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කරනවා.

ඉල්ලුම අඩුවීම සහ ගල් අඟුරු බලාගාර නැවත ආරම්භ කිරීම හේතුවෙන් එම තීරණය ගෙන තිබෙනවා.

එසේම ඉදිරි සතියේ විදුලි කප්පාදුව සිදුකරන අයුරු පවතින සම්පත් මත පදනම්ව පසුව දැනුම්දෙන බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.