hit counter

2026 අගෝස්‍තු මස 21 වන සිකුරාදා

2022 මාර්තු 16, ප.ව. 2:15



ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිතර වී සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අද (16) පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවුණා.

නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේදී මෙම හමුවීම සිදුවී ඇතැයි වාර්තා වනවා. 

නිල සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් සිටින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එරට විදේශ කටයුතු ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රීන්ග්ලා මහතා ද හමුවුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: