hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 30, පෙ.ව. 11:05


ජොන්ස්ටන්ට ඇප

අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අධි චෝදනා එල්ලාව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට ඇප නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (30) නියෝග කළා,

2013 වසරේ දී සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යොදවා රජයට එකොලොස් ලක්ෂයකට අධික මුදලක් පාඩු කළේ යැයි ඔහුට මෙම අධි චෝදනා එල්ල වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: