hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 3:10


ටෙක්නිකල් හන්දියේ දැඩි රථවාහන තදබදයක්

කොළඹ ටෙක්නිකල් මංසන්දියේ සිට පිටකොටුව දක්වා වන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: