hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 30, ප.ව. 4:44


විරෝධතාකරුවන් පිරිසක් අත්අඩංගුට

අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් හේතුවෙන් මරදාන ඩීන්ස් මාවත ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළ අතර අනතුරුව කිහිපදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: