hit counter

2025 සැප්‍තැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 8:59



රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත මෙන්ම, කලුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අවදානම් නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ ,ගාල්ල ,කළුතර ,මහනුවර ,කෑගල්ල, මාතලේ ,නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති අතර අද (01) රාත්‍රී 7.30 දක්වා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙනවා.

එම නිවේදනය පහතින්,