hit counter

2026 මැයි මස 31 වන ඉරිදා

2022 අප්‍රේල් 26, ප.ව. 2:21


කොටස් වෙළඳපොල අද විනාඩි 05යි

කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු අද (26) දෙවැනි දිනටත් නියමිත වේලාවට පෙර අත්හිටුවීමට සිදු වුණා.

එහි ගනුදෙනු සිදු කළේ විනාඩි 5ක් පමණ කාලයක් පමණයි.

එස් ඇන්ඩ් පී එල් එස් 20 දර්ශකය පෙරදිනට වඩා 10%කින් වැඩි අගයකින් පහළ යාම හේතුවෙන් ගනුදෙනු කටයුතු අත්හිටවනු ලැබුවා.