hit counter

2025 අගෝස්‍තු මස 27 වන බදාදා

2022 අප්‍රේල් 26, ප.ව. 2:38


මිල වැඩි නොකර ගෑස් දෙන්න බැහැ – ලිට්‍රෝ සභාපති

ගෑස් මිල ඉහළ නොදමන්නේ නම් ඉදිරියේදී ගෑස් සැපයීමට නොහැකි බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසනවා.