2022 අප්‍රේල් 26, ප.ව. 3:23
ඉන්ධන මිල දිගින් දිගටම වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතා විරෝධයක් ද මේ වන විට මතුව තිබෙනවා.
ඒ අනුව මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සමාජයේද දැඩි කතාබහක් ඇති වුණා.
මේ හේතුවෙන් මීට පෙර යහපාලන ආණ්ඩුව මිල සුත්‍රයක් හදුන්වා දුන්නද එය ක්‍රියාත්මක වුණේ නැහැ.
මේ අතර අලුතෙන් පත් වුණ කැබිනට් මණ්ඩලයේ බලශක්ති අමාත්‍යවරයා වන කාංචන විජේසේකර මහතා රූපවාහිනි වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළේ නැවත වතාවක් ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දෙන බවයි.
මේ වන විට ඩොලරයේ අගයට සාපේක්ෂව ඉන්ධන මිල ගණන් වලින් රජය පාඩු ලබන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.
2024 දෙසැම්බර් 17, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 13, ප.ව. 5:22
2024 දෙසැම්බර් 12, ප.ව. 3:11
2024 දෙසැම්බර් 05, ප.ව. 1:28
2024 දෙසැම්බර් 03, පෙ.ව. 10:41