2022 සැප්‍තැම්‍බර් 05, ප.ව. 12:14
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113 කින්ද, 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45 කින්ද , 2.3kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින්ද අඩු වන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා.
ඒ අනුව ගෘහස්ත 12.5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4551/=ක් ද, 5kg ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1827/= ක් ද 2.3kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 848/=ක් ද වන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25