2022 අප්‍රේල් 26, ප.ව. 4:54
තමන් කිසිසේත්ම අගමැති ධූරයෙන් ඉල්ලා අස් නොවන බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා.
ඒ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු සහ පළාත් සභා හිටපු මන්ත්‍රීවරුන් හමු වූ අවස්ථාවේදීයි.
2024 දෙසැම්බර් 17, පෙ.ව. 9:53
2024 දෙසැම්බර් 13, ප.ව. 5:22
2024 දෙසැම්බර් 12, ප.ව. 3:11
2024 දෙසැම්බර් 05, ප.ව. 1:28
2024 දෙසැම්බර් 03, පෙ.ව. 10:41