hit counter

2025 අගෝස්‍තු මස 24 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 11:47



“මැති ඇමැතිවරු ගිනිගත් දේපළවලට තක්සේරුව ඩබල් කර ගනිති – අලාභය කෝටි සියයකට අධික බව කියා වන්දි ගැනීමේ තැතක්” මැයෙන් අද(06) දිවයින් පුවත්පතේ පළ වූ පුවත් ගැන අද(06) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් මහතා අදහස් දක්වමින් සඳහන් කළේ තමාගේ නිවසත් ගිනි ගත් බවත් අදවනතුරු තමන් ඇතුළු දරුවන් කොහෙද ඉන්නේ කියලා කතා කර නොමැති බවත්ය.

“ඒ වගේම මේ වගේ කාලකණ්නි මාධ්‍යකරුවන් නිසා තමයි වැරදි දේවල් ප්‍රචාරය කරලා ජනතාවගේ ඔළු සම්පූර්ණයෙන් කන්නේ. අදවන විට සත පහක වන්දියක් ලැබිලා. අද සමාව ගත යුතු කාරණයක්. ඊයෙත් ජනාධිපතිතුමා එක්ක කතා කළා දැන් අපට ෆෝම් පුරවලා එපා වෙලා.” යැයි මන්ත්‍රීවරයා කියා සිටියා.

එම වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=eFYrZqY8EZc




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: