2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 12:25
කළුතර නගරයේ පෞද්ගලික බැංකුවක් පිහිටි ගොඩනැගිල්ලක ඉහළ මහලයේ ගින්නක් මීට සුළු මොහොතකට පෙර ඇතිවී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.
කළුතර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරී නිලධාරීන් එම ස්ථානයට කැඳවූ බව පොලීසිය සඳහන් කළා.
ගින්නට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැතැයි පොලිසිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
2025 නොවැම්බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16