hit counter

2024 මැයි මස 08 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 6:47



ජනතාවගේ ඉල්ලීම මත ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසනවා.

ලංකාවේ බාගයක් හොරු බවත් හොරු පත්කරන එවන ජනතාවගේත් වරදක් බවත් ඔහු සඳහන් කළා.

“මේ අරගලය නැවතුනේ නෑ. ඔය පටන් ගැන්ම. මේක ගිනි කන්දක් වගේ. පාන් 300ට කාගෙන මිනිස්සු මේ පීඩනය තෙරපගෙන ගිනි කන්දක් වගේ පුපුරනවා දැන්. මිනිස්සු කෝපයකින්.” යැයි රන්ජන් රාමනායක මහතා සඳහන් කළා.

අද(06) ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට පැමිණ ඉන් පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවා.

එම වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=p1xAlJx5u6w




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: