2022 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:55
එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (06) පස්වරුවේ පැවැත් වුණා.
එම උත්සව අවස්ථාව ඇමතූ ඉඩම් හා සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ගායනා කළ ගීතයකට බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.
ඒ ගුණදාස කපුගේ ශූරින්ගේ ” සබඳ අපි කදු නොවෙමු” ගීතයයි.
නමුත් හරීන් ප්‍රනාන්දු මහතා එහිදී සදහන් කළේ මෙලෙසයි,
සබඳ අපි කුදු නොවමු…
උනත් පරයා නැගෙන…
සුනිල දිය දහර වෙමු…
එකට ගඟකට වැටෙන…
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:07
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:02
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14