2022 සැප්‍තැම්‍බර් 08, ප.ව. 5:09
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඒ අනුව අදාළ පණතට පක්ෂව ඡන්ද 91ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 10ක් ලැබී තිබුණා.
සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලැබුවා.
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:02
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:00
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:16