hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 08, ප.ව. 6:44



කොළඹ නගරයේ ලොකුම ගොඩනැගිලි සාදන සමාගම ආදායම් බදු දෙපාර්තමේන්තුවට සත පහක් හෝ නොගෙවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවා.

ඔහු මෙසේ පැවසුවේ සමාජ ආරක්ෂණ බදු පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීයි.

එම සමාගම තට්ටු නිවාසවල එක නිවාසයක් වෙනුවෙන් කෝටි දහයකට වැඩි මුදලක් උපයන බවද ඔහු සඳහන් කළා.

https://youtu.be/4G_5dWXflkM