2022 අප්‍රේල් 26, ප.ව. 8:32
අරලියගහ මන්දිරයේ ආරක්ෂාව තර කිරීම සදහා විශේෂ ආරක්ෂාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
අද (26) සවස පොලිස් ට්‍රක් රථ හා බස් යොදාගෙන අරලියගහ මන්දිරය ඉදිරිපසින් වසා ආරක්ෂාව තර කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25