hit counter

2026 ඔක්‍තෝබර් මස 18 වන ඉරිදා

2022 සැප්‍තැම්‍බර් 12, ප.ව. 1:43



පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දී ති‌බෙනවා.

ජනාධිපතිවරයා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කා.

ඒ අනුව, ඔහු වරාය හා ගුවන් සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ති‌බෙනවා.