hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 9:17



සැප්තැම්බර් මස 19 වෙනි සඳුදා රජයේ විශේෂ  නිවාඩු දිනයක් ලෙස නම් කර තිබෙනවා. 

ඒ බ්‍රිතාන්‍යයේ එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙන්.

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙය ප්‍රකාශයට පත් කර තිබෙනවා.