2022 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 9:34
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම නිවේදනයන් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ගෑස් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ජාත්‍යන්තර මිලදී ගැනීමේදී ලෝක බැංකුවේ මුදල් අවභාවිත කළ බවට පලවන වාර්තා ප්‍රතික්ෂේප කරන බවයි.
ජාත්‍යන්තර සැපයුම්කරුවන් තෝරා ගැනීම පූර්ණ විනිවිදභාවයකින් සහ ද්වීපාර්ශවීය නෛතික එකඟතාවකින් සිදුකළ බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
එම නිවේදනය පහතින්,


2026 මැයි 04, ප.ව. 1:02
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16