hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2022 අප්‍රේල් 27, පෙ.ව. 10:02


සජබ පාගමනේ දෙවැනි දිනය අද

‘නිදහසේ අරගලය’ යන්න තේමා කරගනිමින් සමගි ජන බලවේගය ආරම්භ කළ විරෝධතා පා ගමනේ දෙවන දිනය අදයි.

එය, ඊයේ මහනුවරින් ගමන් ආරම්භ කළ අතර, පස්වරුවේ කඩුගන්නාවට පැමිණ පළමු දිනය අවසන් කරනු ලැබුවා.

එය අද ගලිගමුව දක්වා ගමන් කිරීමට නියමිතව ඇති අතර, විරෝධතා පා ගමන මැයි පළමුවනදා කොළඹින් අවසන් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.