2022 සැප්‍තැම්‍බර් 15, ප.ව. 2:13
කෑගල්ල දේවාලගම ප්‍රදේශයෙන් නිවසක කුස්සියට හොරෙන් ඇතුල් වූ පුද්ගලයෙකු එහි තිබූ බත් සහ එළවළු කා පිටව ගොස් ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
අදාළ නිවසේ කාන්තාව තම දියණිය සමග නිවසේ ඉදිරිපස නිදාගෙන සිටින අතර කුස්සියේ ජනේලයකින් පැමිණි පුද්ගලයෙකු මෙම මෙසේ සිදු කර ඇතැයි ද පැමිණිල්ලේ සඳහන්.
රාත්‍රී ආහාරයට බත් සම්බෝල සහ හාල්මැස්සන් බැදුමක් සකසා පසුදා උදෑසන ආහාරයට ගැනීමට සීනි සම්බෝලයක් සාදා තිබූ බවද ඇය සදහන් කර තිබෙනවා.
ආහාර ගෙන රාත්‍රී නින්දට ගිය පසු මෙම සොරකම සිදු වී ඇති බව ද පැමිණිලිකාරිය කියා සිටිනවා.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:07
2026 අගෝස්තු 31, පෙ.ව. 12:02
2026 අගෝස්තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14