2022 අප්‍රේල් 27, ප.ව. 1:40
මරදාන ශාන්ත ජෝශප් විද්‍යාල ශ්‍රවණාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 05ක් යොදාගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ගින්නට හේතුව පිළිබඳ මේ වන තෙක් අනාවරණය වී නැහැ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05