hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 9:49



දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහයට වෙස්ට්මිනිස්ටර් ශාලාවේදී අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය එක් වී තිබෙනවා.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා තානාපතිනි සරෝජා සිරිසේන මහත්මිය ද එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (19) වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී සිදුකිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: