2022 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 11:58
රුපියල් 39,000ක් වන යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල හෙට සිට රුපියල් 10,000කින් මිල අඩුකරන බව පොහොර ආයනයනකරුවෝ පවසයි.
ඒ අනුව යූරියා පොහොර මිටියක නව මිල රුපියල් 29,000ක් වෙනවා.
තේ පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිලත් රුපියල් 1,000කින් අඩු කරන බවද පවසයි.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05