2022 සැප්‍තැම්‍බර් 21, ප.ව. 12:42
හේෂා විතානගේ මහතා පාර්ලිමේන්තුවේ දී හරීන් ප්‍රනාන්දු මහතා අමතමින් ඇසූයේ “ඔබතුමාගේ රාජ්‍ය ඇමතිතුමිය මේ දිනවල යම් දෙයක් “ප්‍රමෝට්” කරන බවත් එයට ඔබ එකඟද ? යන්න පැහැදිලි කරන ලෙසයි.
ඊට පිළිතුරු දෙමින් හරීන් ප්‍රනාන්දු මහතා පැවසූයේ ලංකාවේ සමහර දේවල් මඩ ගහන්න ප්‍රකාශ කරන බවයි.
” සබඳ අපි කුඳු වෙනවද? කුඩු ගහනවා ද? කියා ඇතැම් සමාජ මාධ්‍යවල පළ කර තිබුණා. ඒ වගේ පහත් විදියට මඩ ගසා තිබෙනවා. ඔය ප්‍රශ්නෙ ඩයනා කුමාරියගෙන් අහන්න. සමාවෙන්න,ඩයනා ඇමති තුමියගෙන් ඒ ප්‍රශ්නය අහන්න.එතුමිය හරියට උත්තර දේවි.”
2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:04
2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:01
2024 නොවැම්‍බර් 02, පෙ.ව. 12:02
2024 නොවැම්‍බර් 01, පෙ.ව. 12:02
2024 නොවැම්‍බර් 01, පෙ.ව. 12:02