hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 23, ප.ව. 2:36


මෛත්‍රීගේ තීන්දුවට එරෙහි පෙත්සම විභාගයට අවසර

රෝයල් පාර්ක් සිද්ධියේ මරණ දඬුවම නියමව සිටි ජූඩ් ශාමන්ත හට ජනාධිපති සමාව ලබාදීම නීතියට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබෙනවා.

ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාළ පෙත්සම සළකාබැලීමෙන් අනතුරුව එය විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.