hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:32



කොට්ටාව ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු බීමතින් පාසලට පැමිණ කටයුතු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල හුවමාරු වෙනවා.

බීමතින් සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා සිය යතුරු පැදියෙන් පිටව යාමට උත්සාහ කිරීමේ දී පාසල් භූමිය තුලම ඇද වැටෙනවා.

පාසලේ පසුගිය 20 වැනිදා සිංහබාහු නාට්‍ය දර්ශන වාර දෙකක් ප්‍රදර්ශනය කර ඇති අතර ඉන් පසු පිටතට ගිය ඔහු බීමතින් යළි පාසලට පැමිණ ඇති බවද වාර්තා වන්නේ.

එම අවස්ථාවේ පාසල් දරුවන්, ආදි සිසුන්, ගුරුවරුන් මෙන්ම දරුවන්ගේ දෙමව්පියන් පිරිසක්ද පාසලේ සිට තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙනවා.