hit counter

2026 ජූනි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:31



පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරයේ 23 වැනි සංවත්සරය සහ දෙව්රම් වෙහෙර නිර්මාතෘ අමරපුර මහා නිකායේ සිරිසුමන පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය කොළොන්නාවේ සිරි සුමංගල මහ නාහිමියන්ගේ 53 වැනි ජන්ම දිනය නිමිති කොට පිංකම් මාලාවක් සංවිධානය කෙරෙනවා.

සැප්තැම්බර් මස 18 වන දින ආරම්භ වු මෙම පිංකම් මාලාව හෙට (26) දක්වා පැවැත්වෙනවා.

ලේ දන්දීමේ පිංකමක්, සති පිරිත් දේශනයක්, අටවිසි බෝධි පූජා පිංකම්, කිරි අම්මාවරුන්ගේ දානයක්, මහා රාවණ නානු මුර පුජාවක්, මායා මඩු දේව ශාන්ති කර්මයක්, සාංඝික දානමය පිංකමක් ඇතුලු පිංකම් රැසක් සිදු කෙරෙනවා.