2022 සැප්‍තැම්‍බර් 27, පෙ.ව. 10:29
සාරංග දිසාසේකර කිවුවම නොදන්නා කෙනෙක් නැති තරම්.
ඔහු මෙරට සිටින ඇති දක්ෂ නළුවෙක්.
ඒ වගේම ගායකයෙක්, නිවේදකයෙක්, නර්තන ශිල්පියෙක්.
සාරංග විවාහ වෙන්නේ කළා පවුලක ලොකු දියණිය වූ දිනක්ෂි ප්‍රියසාද් සමගින්.
දිනක්ෂිගේ සහ සාරංගගේ එකම දියණිය සාරන්‍යා.
චුටී දෝනිට දැන් අවුරුද්දක්.
දෝනිව සමාජ මධ්‍යයේ පෙන්වුවත් ඇයගේ මුහුණ සාරංග සහ දිනක්ෂි නැහැ.
නමුත් දෝනිගේ අවුරුද්දේ උපන්දිනය ජයටම සමරමින් දියණියගේ මුහුණ ඔවුන් මුළු ලංකාවටම පෙන්වනු ලැබුවා.
දියණිය සාරංග වගේමයි කියලා තමයි හැමෝම කියන්නේ.




















2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19